Yuwathiyakata Oba Adarenam Chords
Billy Fernando
Last Played 06/02/2026 18:11
Play Count 2604 Contributor: Dinesh Wajirage
Play Count 2604 Contributor: Dinesh Wajirage

View +14 more Billy Fernando Chords
Chord Diagrams for 'Yuwathiyakata Oba Adarenam' song:
[Chorus] ----------------------------- A D යුවතියකට ඔබ ආදරේ නම් E A ඇයට පවසන්න A D පවසීමට අතපසු වේ නම් F#m E A ඇය ගැන නොසිතන්න [Verse 1] ----------------------------- A A7 Bm අතින් අතට යන යෙහෙළියනේ E D A හදවත් නොකඩන්න D Bm A F#m ඔබේ ආදරේ පැතූ යහළුවා Bm E A එපා තව රවටන්න D Bm A F#m ආදරයයි ජීවිතයේ අරුත Bm E A එපා එය කෙලෙසන්න [Verse 2] ----------------------------- A A7 Bm අප ජීවිතයේ සෑම මොහොතක් E D A විමසිලිමත් වෙන්න D Bm A F#m නිසසල දිය ඇල මතුපිට ලස්සන Bm E A නොව ගැඹුරත් දන්න D Bm A F#m ආදරේ කරන්න පෙර යහළුවා Bm E A දෙවතාවක් සිතන්න
14 More Songs by Billy Fernando: